Thursday, August 12, 2010

අන්තර්ජාලෙය් මුදල් හුවමාරුව


  • අපි මනිඔඩර් / මුදල් ඇණවුම් හරහා මුදල් හුවමාරැ කරන ආකාරයටම අන්තර්ජාලය හරහා මුදල් හුවමාරැව සිදුකරන්න පුළුවන්
  • ඒ සදහා AlertPay හා Paypal බහුලවම භාවිතාකරනව
  • Paypal මුලදි ලංකාවෙ අයට භාවිතා කරන්න අපහසු උනත් දැන් ඊට හැකියාව තියනව, ඒ ගැන පස්සෙ බලමු.

    දැන් AlertPay ගිණුමක් හදල මුදල් හුවමාරැ කරගන්නහැටි බලමු.



ඉහත බැනරයට Click karanna
 
Sing up Click කරන්න








දැන් ලැබෙන පෝරමය නිවැරදිව පුරවන්න, එහි යොදන ඊමේල් ලිපිනය හා පින් අංකය මුදල් හුවමාරුව සදහා භාවිතාවනු ඇත.
මෙහිදී ඔබට කැමති ඉලක්කම් 8කින්යුත් පින් අංකයක් භාවිතාකල හැක







දෙවන පියවර