- අපි මනිඔඩර් / මුදල් ඇණවුම් හරහා මුදල් හුවමාරැ කරන ආකාරයටම අන්තර්ජාලය හරහා මුදල් හුවමාරැව සිදුකරන්න පුළුවන්
- ඒ සදහා AlertPay හා Paypal බහුලවම භාවිතාකරනව
- Paypal මුලදි ලංකාවෙ අයට භාවිතා කරන්න අපහසු උනත් දැන් ඊට හැකියාව තියනව, ඒ ගැන පස්සෙ බලමු.
දැන් AlertPay ගිණුමක් හදල මුදල් හුවමාරැ කරගන්නහැටි බලමු.
ඉහත බැනරයට Click karanna
| Sing up Click කරන්න |
දැන් ලැබෙන පෝරමය නිවැරදිව පුරවන්න, එහි යොදන ඊමේල් ලිපිනය හා පින් අංකය මුදල් හුවමාරුව සදහා භාවිතාවනු ඇත.
මෙහිදී ඔබට කැමති ඉලක්කම් 8කින්යුත් පින් අංකයක් භාවිතාකල හැක

No comments:
Post a Comment